Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ජංගම දුරකතනහල් කඩා රුපියල් අට ලක්ෂයක පමණ දුරකතන ද, රුපියල් ලක්ෂයක් පමණ මුදල් ද සොරා ගත් බව කියන අවුරුදු 18ක තරුණයෙක් සහ අවුරුදු 16ක පාසල් සිසුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. CCTV

මොහුන් CCTV කැමරා සොරකමට පෙර අක්‍රීය කර ඉන්පසු සොරකම සිදුකරන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

අත්අඩංගුවට ගත් පාසල් සිසුවා ශිෂ්‍යත්වය සමත් වී කොළඹ පාසලක අධ්‍යාපනය ලබනවා.

එම සිසුවා සොරකමට නොගිය නමුත් සැලැස්ම ඔහුගේ බවයි පොලිසිය පවසන්නේ.

තරුණයා සොරකම් කළ ජංගම දුරකථනයක් ඔහුගේ පෙම්වතියට තෑගි කිරීමෙන් පසුව මේ හොරකම අල්ලා ගැනීමට හැකිවී තිබෙන්නේ.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S