Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

කවීෂා අයේෂානිගේ මරණය සම්බන්ධයෙන් විවිද කටකතා මේ වන විටත් පැතිර යමින් තිබෙනවා.

ඇය සාදයකට සහභාගීවී පැමිණෙමින් සිටියදී මේ අනතුර වූ බවයි ඇතැමුන් පවසන්නේ.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් රංගන ශිල්පිනී මහේෂි මධුසංඛා ෆේස්බුක් වෙත සජීවීව කරුණු පැහැදිලි කර තිබෙනවා.

එදින රාත්‍රියේ කවීෂා සාදයකට සහභාගී වූ බවට පැතිරෙන ආරංචි අසත්‍ය බවයි ඇය පවසන්නේ.

ඇය සමග වාහනයේ තවත් අයෙකු සිටි බවට පැතිරෙන ආරංචි ද විශ්වාස කළ නොහැකි බවයි ඇයගේ අදහස වන්නේ.

තමන් මෙවැනි අවස්ථාවකට ලක් වුවහොත් තමන්ද සාදයකට ගොස්

කවීෂා ජීවතුන් අතර නොමැති නිසා අපහාස නොකරන ලෙසයි ඇය ඉල්ලා සිටින්නේ.

කවීෂා මරණයට පත්වූ බව තමන් විශ්වාස නොකරන බව කියන මහේෂි ඇය ජීවතුන් අතර සිටින බව තවමත් තමන් විශ්වාස කරන බව පවසනවා.

මහේෂි මධුසංඛාගේ ප්‍රකාශය පහතින් නැරඹිය හැකියි.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S