Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

බ්‍රිස්බේන් නගරයේදී භයානක අපරාධයක් සිදුවුණා. මේ අපරාධයට ගොදුරු වුණේ බස් රියදුරෙක්.
ඔහුට බස් රියේ මගීන් පිරිසක් ඉන්ධන වත්කොට ගිනි තියලා.

බ්‍රිස්බේන් නගරය හරහා තම බස් රිය ධාවනය කරමින් සිටින වෙලාවේ අතරමඟින් ගොඩ වූ මගින් තිදෙනෙක් මේ අපරාධය සිදුකරලා.

ඒ වෙලාවේ බස් රියේ හැම තැනටම ගින්න පැතිරිලා.

මගීන්ගේ බියපත් කෑගැසීම ඇහුනු ටැක්සි රියදුරෙකු තමයි අන්තිමට දොර කඩලා මගීන්ව බේරාගත්තේ.

ඒ වෙනකොට බස් රියදුරා පිලිස්සී මියගිහින්. මේ අපරාධය කළ තුන්දෙනා බස් රථයේ දොර ඇරපු ගමන් පැනල ගිහින්.

මේ අපරාධයට හේතුව තවම අනාවරණය වෙලා නැහැ.










අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S