Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

පසුගියදා වැඩිහිටියන්ට පමණක් වූ චිත්‍රපටයක් නිසා කතාබහට ලක්වූ නිළිය හා තවත් සැකකරුවන් තිදෙනෙකුට චෝදනා දෙක බැගින් එල්ලකර එම චෝදනාවන්ට වැරදිකරු කරමින් දඩ නියම කරණු ලැබුවා. ඒ අනුව ඔවුන්ට රුපියල් 2500 බැගින් දඩ නියම වුණා.

තවද එක් වරදකට මාස හයක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කොට වසර පහකදී ඒවා ගෙවී යන ලෙසට අත්හිටුවීමට ද නියෝග තිබුණා.

මෙම අත්අඩංගුවට පත්වීම සිදුවූයේ චිත්‍රපටය නැරඹු තරුණයෙකු විසින් එහි තිබූ මෝටර් බයිසිකලයක් හඳුනාගෙන ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව බවට වාර්තා වුණා.

ඒ අනුව මුලින් අධ්‍යක්ෂක හා නළුවා ඇතුළු පිරිස අත්අඩංගුවට පත්වූ අතර අවසානයේ අත්අඩංගුවට පත්වූයේ නිළියයි. ඇය කළ වරද සම්බන්ධයෙන් පොලිසියේ නිලධාරීන් ඇයට පැහැදිලි කර සිටි අතර එය ඒ හැටි ගණන් නොගත් නිළිය පවසා ඇත්තේ ”අයියෝ…. ඕකද මේ වරද…. ? ඕවා මට සුළු දේවල්නේ…., ඊට වඩා දේවල් මම කරලා තියෙනවා” කියායි.

කට කොණින් ඔච්චම් සිනාවක් පෑ ඇය පසුව මාංචු දමාගෙන බිම බලාගනිමින් ගොස් තිබෙනවා.

උපුටා ගැනීමකි




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S