Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ශ්‍රී ලංකාවේ දුරකථන ජාලයක් වන etisalat දුරකථන ජාලය සම්බන්ධයෙන් මේ දිනවල සමාජ ජාලවෙබ් අඩවි තුල කතාබහක් ඇති වී තිබෙනවා.

එම හේතුවෙන් එම ජාලය භාවිතා කරන පාරිභෝගිකයින් මේ වන විට විශාල වශයෙන් එම ජාලයෙන් ඉවත්ව ඇතියි වාර්තා වනවා.
ඇතැමුන් එම ජාලයේ සිම් පත කඩා ෆේස්බුක් ඔස්සේ තම මතය ඉදිරිපත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ජනප්‍රිය නිරූපණ ශිල්පිණි පියුමි හංසමාලි අදහස් දක්වමින් සටහනක් තම ෆේස්බුක් ගිණුම වෙත එක් කර තිබෙනවා.

එම සටහන පහතින් බලන්න.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S