Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

අමාත්‍ය හරීන් ප්‍රනාන්දුගේ උපන් දිනය ඊයේ (28) දිනට යෙදී තිබුණා.

ඔහුගේ උපන්දිනය වෙනුවෙන් සුබ පැතූවන අතර සිටි ගුරුවරියක් හිටපු මහ ඇමතිවරයෙකුගේ අමානුෂික හැසිරීමක් පිළිබඳව ද සිහිපත් කර තිබෙනවා.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් එම ගුරුවරිය සඳහන් කර ඇත්තේ “සමහරු අතිශය මානූෂීය කාරාණා තුළදීත් කුණුහරුප කීවේය.

මා තණමල්විල සිටින සමයක බඩ දරු ගුරුවරියකගේ අවුරුදු අටකට පසු මාරුවීම පිළිබඳව ආයාචනයක් ඇසු එක්තරා මහ ඇමැතිවරයෙක් ඔය නෝනා බඩදරු කළේ මං නෙවෙයිනේ. ඒ නිසා ඔය දරුවා ගැන මට කැක්කුම් කොහේද”යනුවෙන් ඇසූ බවයි.

නිනී සෙනවිරත්න නම් වන එම ගුරුවරිය හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට සුබ පතමින් පෙන්වා දී ඇත්තේ ලංකාවේ දේශපාලන මඩ ගොහොරුව පිළිබඳ ඇගේ දැක්මයි.

එම සටහන පහතින් කියවිය හැකියි. 



 
අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S