Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

රාගී හැඟීම් සිසුන් අතර ඇති කිරීමේ උපක්‍රමයක්‌ ලෙස බුලත්විට යොදා ගැනීමට මාතලේ නගරයේ බුලත්විට අලෙවි කරන වෙළෙඳුන් පියවර ගෙන ඇති බව පොලිසිය කියයි.

ඇතැම් වෙළෙඳුන් කාන්තා නිරුවත් ඡායාරූප තිබෙන කඩදාසිවල බුලත්විට ආවරණය කරදෙන බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.

මාතලේ නගරයේ ප්‍රධාන පාසල් අසල මෙම ජාවාරම කරගෙන යන බවත් ඔවුන් පිළිබඳව අදාළ අංශ දැනුවත් කර ඇති බවද පොලිසිය පවසයි.

මත්පුවක්‌, මත් බුලත් විට සහ කෙටි ආහාර ආවරණය කිරීමට නිරුවත් ඡායාරූප ඇති කඩදාසි භාවිතය ඉහළ ගොස්‌ ඇති බවත් පවසයි.

නගරයේ පාසල් සිසුන් (වැඩිහිටි) තරුණයන් ඉලක්‌ක කරගෙන මෙම ජාවාරම කරගෙන යන අතර රාගී නිරුවත් ඡායාරූප ඇති කඩදාසි මෙම කණ්‌ඩායම් ඉලක්‌ක කරගෙන යොදා ගෙන ඇති බවද පවසයි.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S