Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ක්ෂණික කෝපය නිසා හුගක් අය අවසානයේ ජීවිත කාලයේදිම දුක් විදිනවා නැත්නම් මෙලොව හැර යනවා.

එවැනි ක්ෂණික කෝපය නිසා වෙච්ච සිදුවීම් දෙකක් නිසා දෙන්නෙක්ට මෙලොව හැර යන්න සිදුවුණා.

මෙහි පළවැනි සිදුවීම වුනේ මේ විදිහටයි…..

මත්පැන් පානය කිරීමෙන් පස්සේ පෙදරේරුවෙකුයි එයාගේ ගෝලයෙකුයි රණ්ඩුවෙලා.

ඊට පස්සේ පෙදරේරුවා තමන්ගේ බයිසකලයෙන් ගමේ කඩේට ඇවිල්ලා.

එතනට ගෝලයා ආපු වෙලාවේ ආයි දෙන්නා අතර රණ්ඩුව ඇවිලිලා.

ගමේ අය ඒක බේරන්න හැදුවත් සාර්ථක වෙලා නැහැ.

එකවරම කඩේ පිටුපස්සට දිව ගිය ගෝලයා පොල්ලක් අරන් ඇවිත් පෙදරේරුවාට පහරදීලා.

ඔහු බලපිටිය රෝහලට ගෙනිහින් එතනින් කරාපිටිය රෝහලට ගෙනිච්චත් අවසානයේ මරණයට පත්වුණා.

සැකකාර ගෝලයා ප්‍රදේශයෙන් පැන ගිහින්.

ඔහු අත්අඩංගුවට ගන්න අම්බලන්ගොඩ පොලීසිය පරීක්ෂණ ආරම්භ කරලා.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S