Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

කාන්තාවක් ඝාතනය කර තමා ද සිය දිවි නසා ගත් පුද්ගලයෙකු පිළිබඳ කතරගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙලෙස සිය දිවි නසා ගත් පුද්ගලයා කතරගම - පෙරගිරිගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවයි වාර්තාකරු කියා සිටියේ.


ඔහු ඊයේ පස්වරුවේ කතරගම රෝහල පිටුපස පිහිටි පෞද්ගලික නවාතැන්පළකට පැමිණ පසුව එම නවාතැන්පළට කාන්තාවක් ද ගෙන්වාගෙන තිබෙනවා.

එහිදී ඔහු විසින් ඇයට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර ඇති බව සඳහන්.

අනතුරුව තිස්සමහාරාම - සෙවනගම පදිංචි සිය ඥාති සොහොයුරියකගේ නිවසට ගොස් මෙලෙස සිය දිවි නසාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය කාන්තාව සහ සිය දිවි නසා ගත් තරුණයා අතර කාලයක සිට පැවති අනියම් සබඳතාවයක් මෙම ඝාතනයට හේතු වන්නට ඇති බවයි පොලීසිය සැක කරන්නේ.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S