Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

තායිලන්තයේ Nong Nat නම් අසභ්‍ය චිත්‍රපටි නිළියක් තම ජීවිතය වෙනස් කරමින් සිදුකළ අමුතු වැඩක් පිළිබඳව මේ වන විට ලොවපුරා සියලු දෙනාගේ අවධානය දිනාගෙන තිබෙනවා.

ඒ ඇය විසින් අසභ්‍ය චිත්‍රපටි සඳහා රංගනයෙන් එක් වීම සම්පුර්ණයෙන් නතරකර දැමීම හේතුවෙන්.
මෙලෙස තම ජීවිතය වරදින් මුදවා ගැනීමට ඇය තීරණයක් ගැනීමට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ උතුම් බුද්ධ ධර්මය වීමයි එහි ඇති සුවිශේෂත්වය වන්නේ.

වයස අවුරුදු 31ක් වන අදාළ චිත්‍රපට නිළිය 2012 වසරේදී විවාහ වී ඇත්තේ 70 හැවිරිදි අයෙකු සමඟයි.

එම වසරේදී ඇයගේ ස්වාමියා විසින් කළ විශේෂ ඉල්ලීමකට අනුව ඇය විසින් මෙලෙස බුදුදහමට නැඹුරු වී ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් වරදින් මිදී තම අනාගතය බුදුදහමට අනුව සකසා ගෙන සත්‍ය අවබෝධ කරගැනීමට ඇය ගන්නා මෙම උත්සාහය ලොව සියල්ලන්ටම සපයන්නේ මහඟු ආදර්ශයක්.

ඇය විසින් බුද්ධ ධර්මය වැළඳගැනීමෙන් පසුව ලබාගත් ඡායාරූප පහතින්.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S