Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

බුලත්සිංහල ප්‍රදේශයේ පාසලක සිසුවියක් සහ සිසුවෙකුට විද්‍යාලයේ විදුහල්පතිවරිය විසින් අමුතු ආකාරයේ දඬුවමක් ලබා දී තිබෙනවා.

සිසුවිය නාන කාමරයකටත් සිසුවා පාසලේ ගබඩා කාමරයකටත් දමා වසා තැබීමයි.
මෙලෙස දඬුවම් නියම වී ඇත්තේ එම සිසුවිය සහ සිසුවා පන්ති කාමරය තුලදී කථාබස් කරමින් සිටීමේ වරදටයි.

පාසල් ගබඩා කාමරයට සිසුවා වසා තැබීමෙන් අනතුරුව එම සිසුවා යකඩ පෙති නොහොත් ෆෙරස් සල්පේට් නැමති බෙහෙත් පෙති පානය කිරීමෙන් සිහිසුන්ව ඇද වැටී ඇති බව සඳහන්.

මේ හේතුවෙන් එම සිසුවා රෝහල්ගතකර තිබෙනවා.

නමුත් මේ සිදුවීම පිළිබඳව කිසිඳු පරීක්ෂණයක් පවත්වා නැති බවයි අදාළ සිසුවාගේ දෙමව්පියන් ප්‍රකාශ කළේ.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S