Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ලෝකය පුරා පැතිර යන විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ තරුණ තරුණියන් ජීවිත අකාලයේ නැතිකරගන්න පුවත් අපිට නන්දෙසින් වාර්තා වනවා.

මත්ද්‍රව්‍ය වගේම බෙහෙත් පෙති ගැනීම තුලිනුත් හුගක් අය ශරීරයේ ශක්තිය අඩු වැඩි කරගන්න උත්සහ කරනවා.
ඒ වගේ වෛද්‍ය මධ්‍යස්ථානයකින් ලබාගත්ත බෙහෙතක් වැඩි වශයෙන් පානය කිරීම නිසා පෙම් යුවළක් මියගිය සිද්ධියක් ගැන අපිට විදෙස් රටකින් වාර්තා වුණා.

සිංගප්පූරුවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබාඇති මෙම පෙම් යුවළ ලිංගිකව එක්වීමේදී බෙහෙත් පෙති වර්ගයක් පානය කොට තිබෙනවා.

නිතරම ඔවුන් අඹුසැමියන් ලෙසින් හැසිරෙන්නට පුරුදු වීම හේතුවෙන් මෙලෙස එම බෙහෙත් ගැනීමට පුරුදුව තිබෙනවා.

ඔහුගේ පාසලේ මිතුරන්ද පවසා ඇත්තේ මොවුන් දෙදෙනා එම බෙහෙත් සඳහා විශාල වශයෙන් ඇබ්බැහිවී සිට ඇති බවයි.

එයින් ශරීරයට ඇතිවූ බලපෑමක් නිසා මෙම යුවළ මියයන්නට ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S