Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

සැමියා සහ බිරිඳ ජීවත්විය යුත්තේ ගහට පොත්ත ලෙස බව ඉතිහාසය පුරාවටම තිබුණ කියමනකි.

නමුත් මේ කියමන් වචන බවට පත්වන්නේ අනියම් ප්‍රේමයන්වල පැටලැවීමෙනි.
ඒ වගේම මේ අනියම් ප්‍රේමයන් තම බිරිඳ හෝ සැමියාට තියෙනවාද නැද්ද යන්න සැක හැර දැනගැනීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කර තිබෙනවා.

ඒ උපක්‍රම සාර්ථක වූ අවස්ථා දැකගත හැකි අතර ඒ නිසාම අමාරුවේ වැටුණු පුද්ගලයන්ද සිටිනවා.

එවැනි පුවතක් කටාන මිරිස්වත්ත ප්‍රදේශයෙන් වාර්තාවනවා.

ඒ තම බිරිඳට වෙනත් සැමියෙකු සිටින්නේද යන්න තහවුරු කර ගැනීමට රාත්‍රී කාලයේදී නිවසට පැමිණි අදාළ සැමියා විසින් එල්ල කළ මන්න පිහි ප්‍රහාරයකින් පොලිස් කොස්තාපල්වරයෙකු බරපතල කැපුම් තුවාල ලබා තිබීමයි.

මෙලෙස මහා රෑ පැමිණ ඇත්තේ බිරිඳගේ ජංගම දුරකථනය පරික්ෂා කිරීමටයි.

එහිදී ගෙහිමියා විසින් අනියම් බිරියක් සහ අනියම් සැමියෙකු නිවස තුළ සිටිනු දැක තිබෙනවා.

ඉන් කෝපයට පත්වුණු ගෙහිමියා විසිනුයි මෙම ප්‍රහාරය එල්ලකර තිබෙන්නේ.

මේ අනුව තුවාල ලබා ඇත්තේ 28 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයෙකි.

එම ප්‍රහාරය එල්ලකළ සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S