Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

අතුල අධිකාරීගේ සහ සමිතා එරන්දතී මුදුන්කොටුවගේ දියණිය වන කවින්ද්‍යා අධිකාරී සමග එක් ව රෝහිත රාජපක්ෂ නව ගීතයක් නිර්මාණය කර තිබෙනවා.

මෙම ගීතයෙන් මනු ගුණදම් ගැන කියවෙන බවයි සඳහන් වන්නේ.
සජිත් පී චතුරංග ලියා ඇති මෙම ගීතයට වීඩියෝව සකසා ඇත්තේ ඉරාජ් වීරරත්නගේ ඉරාජ් ප්‍රඩක්ෂන් ආයතනයයි.
එම ගීතයේ රූප රචනාව සිදු කරන ලද අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින් දැක්වෙනවා.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S