Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

කලක් තිස්සේ තමන් සමග අනියම් සබඳතාවක් පවත්වාගෙන ගිය කාන්තාව වෙනත් පුද්ගලයෙකු සමඟ විවාහ ගිවිසගත් බවට ලැබුණු ආරංචියට ඇය පදිංචි නිවසට ඇයගේ අනියම් සැමියා විසින් ගිනි තබා තිබෙනවා.

ගින්නෙන් ඇයගේ නිවස සම්පුර්ණයෙන්ම විනාශවී ඇති බව සඳහන්.
අදාළ නිවසට ගිනි තැබූ පුද්ගලයා සිව්දරු පියෙකු වන අතර ඔහු කඩුගන්නාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 12 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය නියෝග කර ඇත්තේ.

ගිනි තැබීමෙන් අදාළ නිවසට රුපියල් නම ලක්ෂ අනු දෙදහසක අලාභ හානියක් සිදුවී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

සැකකරු පේරාදෙණිය තලවත්ත ප්‍රදේශයේ පදිංචි පුදගලයෙකු බවයි වැඩිදුර පරීක්ෂණ වලදී අනාවරණ වී තිබෙන්නේ




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S