Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන වොල්ගා කල්පනී සහ ජනප්‍රිය රංගන ශිල්පී හර්ෂණ බෙත්මගේ නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුම් පවත්වාගෙන යන බවට වොල්ගා මාධ්‍ය වෙත සදහන් කර තිබෙනවා.

මෙම ගිණුම් පවත්වාගෙන යන පුද්ගලයින් එමගින් වැරදි ක්‍රියාවල නිරතවන බවයි වොල්ගා මාධ්‍ය වෙත වැඩි දුටරත් පවසා ඇත්තේ.

" අපේ ප්‍රේක්‍ෂකයන්ට කියන්න ඕනි මගෙයි හර්ෂණගෙයි නමින් කිසිම ෆේස්‌බුක්‌ ගිණුමක්‌ නැහැ මේ වෙනකොට. නමුත් කවුරුහරි අපේ නමින් ගිණුමක්‌ පවත්වාගෙන යනවා. ඒකෙන් වැරදි වැඩත් කරනව කියල ආරංචියි. ඒවට නම් රැවටෙන්න එපා. "



අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S