Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING


උඩවලව වැව් බැම්මේදි අද හවස බස් රථයක් හා ටිපර් රථයක් අනතුරට ලක්වුණා. මේ අනතුරින් බස් එකේ ආපු තුන්දෙනෙක් මරණයට පත්වුණා.

තවත් 16දෙනෙකු තුවාල ලැබුවා. මේ අයව ඇඹිලිපිටිය සහ උඩවලව රෝහල් වලට ඇතුළත් කළා. තුවාල ලැබූ අයගෙන් දෙන්නෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ. කොළඹ ඉදන් මොණරාගල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථය ඉදිරියෙන් ගිය ටිපර් රථය ඉස්සර කිරීමට යාමේදි මෙම අනතුර සිදුවී තිබෙනවා.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S