Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ලොව දෙවැනි වේගවත්ම මිනිසා ලෙස හඳුන්වන ඇමරිකාවේ කෙටි දුර ධාවන ශූර Tyson Gay ගේ දියණිය වෙඩි තබා ඝාතනය කරඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

වයස අවුරුදු 15 ක් Trinity Gayට ඇමරිකාවේ කෙන්ටකී ප්‍රදේශයේදී මේ වෙඩි තැබීම සිදුව තිබෙනවා.
ආපනශාලාවක රථ ගාලක නවතා තිබූ මෝටර් රථ දෙකක සිටි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකළ බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ ඇය රෝහල් ගතකිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මීටර් 100 ඉසව්වේ ඇමරිකාවේ ශූරයා මෙන්ම ලොව දෙවැනි වේගවත්ම මිනිසා ලෙසද හඳුන්වන්නේ Tyson Gay.

මෙම සිද්ධිය පිළිබඳව ලොව පුරා විශාල පිරිසක් තම ශෝකය පලකර තිබෙනවා.

Tyson Gay දෙවැනි වන්නේ සුපිරි කෙටිදුර ධාවන ශූර ජැමෙයිකාවේ උසේන් බෝල්ටයි.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S