Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

දවසින් දවස වැඩිවෙන රිය අනතුරු නිසා අකාලයේ ජීවිත නැතිවෙලා යනවා. මේකට රියදුරන් වගේම මාර්ගවල ගමන් ගන්නා පදිකයින්ද වගකියන්න ඕනේ.

නොසැලකිලිමත් විදිහට රිය ධාවනය කරලා අහිංසක මිනිස්සුන්ටද ජීවිතවලින් වන්දි ගෙවන්න වුණු අවස්ථා ගැන ඕනේ තරම් අපිට අහන්න දකින්න ලැබෙනවා.
ආසන්නතම සිද්ධියක් විදිහට පසුගිය දවසක සිදුවුණු අනතුරකින් රංගන ශිල්පී කවීෂා අයේෂානිත් ජීවිතයෙන් සමුගත්තා.

ඒ වගේම සීගිරිය බලන්න යමින් සිටි පිරිසක් රැගත් කැබ් රථයක් අනතුරට ලක්වෙලා දඹුල්ල ජාතික පාසලේ 9 වසරේ ඉගෙන ගන්න දියණියකටත් ජීවිතය අහිමි වෙලා තිබුණා.

නවංජනා හිමාෂි දැරිය ගමන් ගත් කැබ් රථය මාර ගසක වැදිලා තමයි ඒ අනතුරත් සිදුවෙලා තිබුණේ.

අනතුර සිද්ධවුණු වෙලේ හිමාෂිගේ සොහොයුරියගේ මිතුරන් දස දෙනෙකුද එහි ගමන් කරලා තිබුණා.

මේ විදිහට දිනපතාම තරුණ ජීවිත අහිමිවෙනවා.

වාහනයක් අතට ගද්දි තමන්ගේ ජීවිතේ වටිනාකම වගේම අනිත් ජීවිතවල වටිනාකම ගැනත් දෙපාරක් හිතුවොත් මේ හුඟක් අනතුරු අවම කරගන්න පුළුවන් වේවි.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S