Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

තම දියණියට ලිංගික අතවර කළ පියෙකුට ඉතිහාසය වෙනස් කරමින් අපූරු දඩුවමක් ලැබුණු පුවතක් වාර්තා වනවා.

ඒ වසර 1503 ක සිරදඩුවමක්. 2009 වසරේ සිට 2013 දක්වා සතියකට දෙතුන්වරක් තම දියණියව පියා විසින් අපයෝජනයට ලක්කර ඇති බව අධිකරණයේදී හෙළිව තිබුණා.
අධිකරණයේදී විනිසුරුවරයා පවසා තිබෙන්නේ මොහු ඉතාමත් භයානක පුද්ගලයෙකු බවයි.

එබැවින් කැලිෆෝනියා අධිකරණ ඉතිහාසයේ වැඩිම කාලයක් ලබාදුන් දඩුවම ලෙස මෙය ඉතිහාස පොත් අතරට එක්වනවා.

සාමන්‍යයෙන් පුද්ගලයෙක් ජීවත්වන උපරිම කාලය ලෙස මේ යුගයේ සැලකෙන්නේ වසර 120 ක්.

ඒ අනුව මොහු උපදින හැම ආත්මයකදීම වසර 120 බැගින් ජීවත්වුවත් ආත්ම 13 ක් යනතෙක් මොහුට මේ සිරදඩුවම හිමිව තිබෙනවා.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S