Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ඊයේ අළුයම 2.43ට පමණ නුගේගොඩ ජුබිලි කණුව ප්‍රදේශයේ සිදුවුනු රිය අනතුරකින් රංගන ශිල්පිනි කවීෂා අයේෂානි ජීවිතක්ෂයට පත්වුණා.

කවීෂා අනතුරට ලක්වන අවස්ථාවේ මෝටර් රථය තුළ තවත් පුද්ගලයෙකු සිටියේද යන්න පිළිබදව මේ වන විට පොලීසියට සැක මතුවී තිබෙනවා.

අනතුර සිදුවූ ස්ථානය ආසන්නයේ සවිකර තිබෙන CCTV ඔස්සේ මේ පිළිබද පුළුල් පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

පොලීසිය මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනවා.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S