Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ගයේෂා පෙරේරා පසුගිය මැතිවරණය සමයේ කාගේත් කතාබහකට ලක් වූ චරිතයක් වුණා.

ඒ මහින්ද රාජපක්ෂ මහතා සමග ජනාධිපතිවරණ මැතිවරණය සදහා වේදිකාවලට සහභාගී වීමත් සමගයි.

මේ වන විට රටේ විවිධ දේශපාලන පෙරලීම් සිදු වී ඇති අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් නව පක්ෂයක් බිහි කිරීමට කටයුතු කරනවා.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා සමග සිටි ගයේෂා මේ වන විට ඔහු සමග දක්නට නොලැබෙන බව පුවත් පතක් ඇයගෙන් විමසා තිබෙනවා.

එයට පිළිතුරු ලබා දෙමින් ඇය පවසා ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතාට අදටත් ගරු කරන බවත් එදා ඔහු පක්ෂයේ නායකයා ලෙස දිනවීමට කටයුතු කල බවත් තමන් පක්ෂයේ සාමාජිකාවක් ලෙස ප්‍රතිපත්ති සමග එකගව වැඩ කිරීමට සිදු වී ඇති බවයි.

" අදටත් මම මහින්ද මහත්තයාට ආදරෙයි.. ගරු කරනවා.. එත් මට පක්ෂ ප්‍රතිපත්ති එක්ක එකග වෙන්න වෙනවා.. මොකද මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකාවක් නිසා.. මම මහින්ද මහත්තයාගේ වරප්‍රසාද ගත්තේ නෑ.. දැන් වරප්‍රසාද ගන්නෙත් නෑ.. " 

 
අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S