Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

පුද්ගලයෙකුට පහර දීමේ හේතුව මත රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින ගායක ශිල්පී චිලී තිලංක මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

චිලී තමන්ව අත්අඩංගුවට ගැනීමට පැමිණි පොලිස් නිලධාරීන්ව නිවසින් එලවා දමන වීඩියෝවක් ද ඒ සමග අන්තර්ජාලයට එක්කර තිබුණා.

මේ සමගින් බොහෝ දෙනා සමාජ ජාල ඔස්සේ චිලී තිලංකට සිය අප්‍රසාදය පළ කර තිබුණා.

එහෙත් රංගන ශිල්පිනී පියුමි හංසමාලි සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ඔහුට සිය සහාය පළ කර තිබෙනවා.

“Ur right chilly අපි හැමොම ඔයත් එක්ක ඉන්නවා” යනුවෙන් ඇය ෆේස්බුක් ඔස්සේ සඳහන් කර ඇති අතර එයට ෆේස්බුක් හිතවතුන් විවිද අදහස් පළ කරමින් සිටිනවා.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S