Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ඉන්දියාවේ කෝවිලකට ආපු කාන්තාවක්, වැඳුම් පිදුම් කරමින් ඉන්න අතරවාරයේ විශාල මන්නයක් අරන් එතනට ආපු පුද්ගලයෙක් ඉන් ඇයට පහරදෙනවා.

මේ කාන්තාව වහාම එතනින් ඉවතට පැනල යනවා.
සුළු තුවාල එක්ක මේ කාන්තාව බේරුණා.

පසුව හෙළිවුණේ, මේ පුද්ගලයාගේ පියා කාලයක් තිස්සේ මේ කාන්තාව ගැන හිතක් පහල කරගෙන හිටපු බවයි.

එත් ඒකට මේ කාන්තාව කැමති වෙලා නැහැ.

කාලෙකට පස්සේ මේ පුද්ගලයාගේ පියා හදවත් රෝගයකින් මියගිහින්.

පියා මෙහෙම අසනීපව මියගියේ මේ කාන්තාව නිසා කියලයි මේ පුද්ගලයා විස්වාස කරන්නේ.

ඒ නිසා, තමන්ගේ පිය ගිය ලෝකෙටම මේ කාන්තාව යවන්න මේ වැඩේ කළා කියලත් ඔහු කියනවා.

මේ මෝඩ වැඩේ කළ මේ පුද්ගලයා ඉංජිනේරුවෙක් කියලත් පොලිසිය කියනවා.







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S