Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

අද උදෑසන 7.45 ට පමණ බෙන්තොට පාලම අසලදී බස් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබුණා.

ගාල්ල සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක ගැටුණු යතුරුපැදියේ සිටි පුද්ගලයාගේ කකුලක් අනතුරින් දෙකට කැඩී තිබුණා.
නමුත් ඔහුව රෝහල් ගතකිරීමට විනාඩි 10 ක පමණ කාලයක් යනතුරුත් කිසිවෙකුත් ඔහු අසලටවත් පැමිණ තිබුණේ නැහැ.

පසුව එම ස්ථානයේ සිටි කළුතර ප්‍රාදේශීය වාර්තාකරුගේ මැදිහත්වීමෙන් ඔහුව බෙන්තොට රෝහලට ත්‍රීරෝද රථයක දමා පිටත් කර යවා තිබුණා.

කෙසේ වෙතත් ඔහුගේ තත්ත්වය බරපතල බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙම අනතුර හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයද ඇණහිට තිබූ බවයි ඔහු සඳහන් කළේ.







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S