Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ඇඹිලිපිටිය - නෝනාගම ප්‍රධාන මාර්ගයේ කොතලාවල ප්‍රදේශයේදී ටිපර් රථයකට යටවීමෙන් දරුවෙකු ඊයේ (25) මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 03 ක පිරිමි දරුවෙකුයි.
පියා සමඟ මාර්ගය අසල රැඳී සිටි මෙම දරුවා පියා තම මිත්‍රයෙකු සමඟ කතාබහ කරන අතරතුර ඔහුගේ අවධානයෙන් මිදී මාර්ගය මැදට පැමිණ ඇති බව සඳහන්.

එම අවස්ථාවේදී මාර්ගයේ ධාවනයවූ ටිපර් රථයකට දරුවා යටවී මියගොස් ඇති බවයි වාර්තාකරු සඳහන් කළේ.







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S