Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ගොඩකවෙල ප්‍රදේශයේදී බස් රථයක තරුණියක් ගැටීමෙන් සිදුවුණු අනතුර ගැන විවිධ ආකාරයේ පුවත් මාධ්‍ය තුළින් අසන්නට ලැබුණා.

එය රිය අනතුරක් ද නැතහොත් සිතාමතා කළ දෙයක්ද යන්න එහි cctv දර්ශන අධ්‍යනය කිරීමෙන් සැකයක් උපදින එක සාමාන්‍ය දෙයක්.
මේ ගැන විවිධ අදහස් සමාජය තුල කතාබහට ලක්වුණා.

මේ අතර එවැනි රිය අනතුරු කිහිපයක් පිළිබඳවත් මාධ්‍ය තුළින් අපට දැක ගන්නට ලැබුණා.

ඒ අනුව මෙවැනි රිය අනතුරු වලක්වා ගැනීමට අදාළ රියදුරන්ට අවස්ථාව තිබියදීත් මගී ජනතාව අනතුරට ලක්වීම ගැන කතිකාවට ලක්වූයේ නැති තරම්.

මේ නිසා රිය අනතුරක් සම්බන්ධයෙන් මගී ජනතාව එහි නීතිමය පසුබිම දනුම්වත්විය යුතුය.

එමෙන්ම රිය අනතුරක් වලක්වා ගැනීමට අවස්ථාව තිබියදීත් එය මග හරිනවා නම් බරපතල ආකාරයේ වරදකි.

මේ එලෙස දැන දැනත් වැරදි කරන රියදුරන් පිළිබඳ ගතහැකි නීතිමය උපදෙස් බිඳක් සහ රියදුරන්ගේ නොසැලකිළිමත් බව නිසා සිදුවුණු තවත් අනතුරු කිහිපයක් දැක්වෙන වීඩියෝවක් පහතින්..






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S