Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

සිංගප්පුරුවේදී ශ්‍රී ලාංකික 16 හැවිරිදි දැරියක් ගණිකා වෘත්තීයේ යොදවා ඇති පුවතක් වාර්තා වී තිබෙනවා.

අදාළ දැරිය සිය පියා සහ අත්තම්මා ළඟ වාසය කර ඇති අතර ඔවුන්ට ඇති ආර්ථික දුෂ්කරතා නිසයි මෙම දැරිය විදෙස්ගතව ඇත්තේ.
පසුගිය වසරේ වෙනත් තරුණයෙකු විසිනුයි මෙම දැරිය සිංගප්පුරුවට ගෙනගොස් ඇත්තේ.

එම තරුණයා සොයා පොලිසිය විසින් පරීක්ෂණ පවත්වනු ලබන බව සඳහන්.

අදාළ දැරිය ජීවත්වූ ස්ථානයේ ඇතිවූ මුල්‍ය අර්බුධයක් හේතුවෙන් මෙම දැරිය ගණිකා සේවයේ යොදවා ඇති බවටයි තොරතුරු වාර්තාවන්නේ.

ගණිකා සේවයේ යෙදීමෙන් විශාල මුදලක් සෙවිය හැකි බවට දැරියට පවසා ඇය රැවටීමෙන් පසුවයි දැරිය ගණිකා සේවයේ යොදවා තිබෙන්නේ.

දවස් 12 තුළ පුද්ගලයන් 207 දෙනෙකු විසින් දැරිය අපයෝජනය කර ඇති බව සඳහන්.

අදාළ දැරිය ගණිකා සේවයේ යෙදීම නිසා එරට පොලිසියේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පසුගිය අවුරුද්දේ දිනකයි




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S