Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

සාමාන්‍යයෙන් වල්ග එන්නේ සත්තුන්ට වුණත් පිටිපස්ස පැත්තෙන් වලිගයක් ආපු තරුණයෙක් ගැන පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

18 වියැති මෙම තරුණයා ඉන්නේ ඉන්දියාවේ නාග්පූර් වල.

පසුගිය දිනෙක මේ වල්ගය ඉවත් කරගන්න ඔහු රෝහල් ගත වෙලා තියනවා.

අඟල් 7කටත් වඩා දිගුව මෙම වල්ගය වැඩිලා තිබෙනවා.

කුඩා කාලයේ පටන් මෙම වලිගය වැනි කොටස නිර්මාණය වෙමින් පැවතියත් වෛද්‍ය ප්‍ර‍තිකාර ලබාගන්න ඔහු ප්‍ර‍තික්ෂේප කරලා තිබෙන බවයි පැවසෙන්නේ.

මේ ප්‍ර‍ශ්ණය නිසා ඔහු යම් මානසික ගැටලුවකට මුහුණ දී තිබෙන බවයි වෛද්‍යවරු කියන්නේ.

කොහොම කොහම හරි වෛද්‍යවරුන් 6 දෙනෙකු එකතු වෙලා කරපු පැයකට ආසන්න ශල්‍යකර්මයකින් පස්සේ මේ තරුණයාගේ වල්ගය ඉවත්කරලා තියෙනවා.

ඡායාරූප හා වීඩියෝව පහතින් නරඹන්න.







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S