Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

කුඩා දැරියක් දුෂණය කළ වරදට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අයෙක් ඇමෙරිකාවේ අධිකරණයක් තුලදී නඩුපවරන්නෙකුට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

අදාළ සැකකරුට එල්ලවී ඇති චෝදනාව වූයේ වයස අවුරුදු 10ක් වන කුඩා දැරියක් අපයෝජනය කිරීමයි.

කෙසේ වෙතත් අදාළ නඩුව පැවැත්වෙන අවස්ථාවේ අධිකරණය තුල සිටි සහකාර නඩුපවරන්නෙකුට පහරදෙන අයුරු අදාල වීඩියෝවේ දැක්වෙනවා.

පසුව ඔහුට ඝාතනය කිරීමට උත්සාහ කිරීමේ චෝදනාව යටතේද තවත් නඩුවක් ගොනුකර ඇති බවටයි වාර්තා වන්නේ.

එම වීඩියෝව පහතින්.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S