Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

දෙහිවල කළුබෝවිල ප‍්‍රදේශයේ අලූතින් ඉදිකරමින් පැවති තෙමහල් නිවසක් ඊයේ(09) හවස කඩාගෙන වැටුණා. ශක්තිමත් පදනමකින් තනා නොතිබීම නිසා මෙම නිවස පැත්තකට ඇලවී ඇද වැටී තිබෙන්නේ.

මේ හේතුවෙන් අසළ නිවාසයකටද අලාභ හානි සිදුව ඇත.

නිවස කඩා වැටීමට පෙර නිවසේ වැඩකරමින් සිටි පිරිස් ඉවත්වූ නිසා කිසිවෙකුට හානියක් සිදු වී නැහැ.

මේ සිදු වීම වෙලා තියෙන්නේ හවස 3ට විතර.

තෙමහල් නිවස කඩාගෙන වැටෙන අවස්ථාවේ පටිගත වූ දර්ශන පහතින්.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S