Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

අවිස්සාවේල්ල කුඩගම ප්‍රදේශයේ කැළණි ගඟේ අනවසර මැණික් පතලක් විශේෂ කාර්ය බළකායෙන් වැටලුවා.

ඊයේ හවස 3.30ට විතර මේ වැටලීම සිදුවුන වෙලාවේ එතන හිටපු පුද්ගලයෙක් STF එකෙන් බේරෙන්න ගගට පැනලා.

ගමේ අය චෝදනා කරන්නේ ගඟේ ගිලෙමින් සිටි මේ පුද්ගලයාව බේරගන්න STF නිලධාරීන් ඉඩදුන්නේ නැහැ කියලයි.

මේ විදිහට දියේ ගිලිලා බරපතල තත්ත්වයේ හිටපු මේ පුද්ගලයා පසුව බේරාගෙන අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කළත් ඔහු මරණයට පත්වුණා.

මේ විදිහට ජීවිතයෙන් සමුගත්තේ අවිස්සාවේලල කුඩගම අක්කර විස්ස ප්‍රදේශයේ පදිංචි එස්. රවිචන්ද්‍රන් නමැති 36 හැවිරිදි විවාහකයෙක්.

රවිචන්ද්‍රන්ව බේරගන්න STF එකෙන් ඉඩ දුන්නේ නැහැ කියලා ගම්වාසීන් අවිස්සාවේල්ල පොලීසියට පැමිණිල්ලකුත් කරලා.

මේ පැමිණිල්ලට අනුව වැටලීමට සහභාගි වුනු නිලධාරීන් 13දෙනාගෙන් ප්‍රකාශ ලබාගන්නවා කියලයි පොලීසිය කියන්නේ.




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S