Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

පොලිස් නිල සුනඛයින්ගේ දක්ෂතා එළිදැක්වීමක් මහනුවරදි පැවැත්වුණා.

මහනුවර අස්ගිරියේ පැවති මේ සංදර්ශනයට පොලිස් නිල සුනඛයින් රැසක් එක්කර සිටියා.

මහනුවර අස්ගිරියේ පිහිටි ශ‍්‍රි ලංකා පොලිසියේ නිල සුනඛ මූලස්ථානය විසින් මෙම විශේෂ සංදර්ශනය සංවිධානය කර තිබුණා.

ඒ පොලිස් නිල සුනඛ කොට්ඨාශයේ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කළ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි සිසිර විජේකෝන් මහතා විශ‍්‍රාම යාම වෙනුවෙන්.

මෙහිදි පුහුණු ලබාදුන් පොලිස් නිල සුනඛයින් බාධක තරණය, ගිනිවළලූ මතින් පැනීම, ඇතුළු දක්ෂතා රැසක් මෙහිදි මෙලෙස එළිදැක්වුවා.

මෙහිදි පොලිස් නිල සුනඛයෙකු වාහනයක් ධාවනය කළ අතර ඒ වෙත කාගෙත් අවධානය යොමුවුණා.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S