Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ගාල්ල කොළඹ ප්‍ර‍ධාන මාර්ගයේ රත්ගම දේවීගොඩ හරියෙදි සිද්දවුන මෝටර් රථ අනතුරකින් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ඉගෙනගත්තු ආදි ශිෂ්‍යයෙක් වන ඔසඳ මදුසංක දිසානායක ජීවිතයෙන් සමුගත්තා කියලා අපි මීට කළින් ඒ ගැන තොරතුරු අනාවරණය කළා.

මේ අනතුරින් ඔසඳ දාලා ගියත් ඒ ගැන ආයිමත් කතාකරන්න හේතුවක් තියෙනවා.

ඒ තමයි කවුරුත් නොදන්න කතාවක් මෙහි තියෙන නිසා.

ඒකට හේතුව ඔසඳගේ පියා අසනීප තත්ත්වයෙන් පසුවීම.

ඔසඳ තමයි තාත්තගේ හැම වැඩක්ම කළේ.

ඔසඳගේ තාත්තා වගේම එයාගේ හොදම යහලුවොත් ඉන්නේ දරාගන්න බැරි කම්පනයකින්.

මේ විදිහට ජීවිතයෙන් සමුගත්ත ඔසඳගේ අවසන් කටයුතු ඊයේ සිදුකෙරුණා.

තමන්ගේ හොදම යහළුවාට වුන අත්වුන මේ ඉරණම ගැන යහළුවෝ හැමෝම වගේම මුහුණුපොතේ තමන්ගේ හිතේ තියෙන වේදනාව සටහන් කරලා තිබුනේ මේ විදිහටයි.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S