Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING


මුන්දලම පොලිස් බල ප්‍රදේශයට අයත් සෙම්බැට්ට, 18 කණුව ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක තිබී කාන්තා මළ සිරුරක් මුන්දලම පොලිසිය විසින් (22) වන දින සොයා ගෙන තිබෙනවා.

මෙසේ සොයා ගෙන ඇති මෘත දේහය මුන්දලම, සෙම්බැට්ට, 18 කණුව පුද්ගලික වතුයායක් තුල පිහිටා තිබූ කලපු අන්දර ගසක් මුල තිබී මුන්ලම පොලිසිය විසින් රාත්‍රි කාලයේදී සොයා ගෙන ඇති අතර අදාල මෘත දේහය එම ප්‍රදේශයේ පදිංචිකාර (45) හැවිරිදි වියේ පසු වන සිව් දරු මවකගේ බවට හදුනා ගෙන තිබෙනවා. අදාල කාන්තාව සවස දෙකට පමණ සිය නිවසින් පිටත්ව ගොස් ඇත්තේ අසල ඇති සිල්ලර කඩයකට බවත්, ඉන් අනතුරුව ඇය ආපසු නිවස බලා නොපැමිණීම නිසාවෙන් බාල දැරිය විසින් මුන්දලම පොලිසියට කල පැමිණිල්ලකට අනුව පරික්ෂණ ආරම්භ කර ඇති බවත්, එහිදී මෙ මළ සිරුර සොයා ගැනීමට සමත්ව තිබූ බව පරික්ෂණ පවත්වන පොලිසිය වැඩි දුරටත් සදහන් කරයි.







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S