Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

2014-04-24- දින මාතර මහානාම පාලමෙන් නිල්වලා ගඟට දරුවන් දෙදෙනකු සමඟ පැන සියදිවී අහිමි වූ තරුණයාගේ බිරිඳ සහ දරුවන් තිදෙනා පිළිබඳව කතාවක් ගාල්ල බූස්ස ප්‍රදේශයෙන් වාර්තා වුනා.

එවකට එම සිද්ධියෙන් දරුදෙදෙනා බේරාගනු ලැබුවේ මාතර යුද හමුදා කදවුරේ සෙබළුන් 4 දෙනෙක් විසිනි.

එම සිද්ධියෙන් මියගිය දරු දෙදෙනාගේ පියාගේ සිරුර පසුගිය 2015.9.9 දින ගාල්ල බූස්ස සුසාන භූමියේදී ගොඩගනු ලැබුවේ අධිකරන නියෝගයක් අනුවයි. ඒ බිරිඳ විසින් සැමියාගේ මරණය සැක යැයි කරන ලද ඉල්ලීමක් අනුවයි.

සැමියා මියගොස් වසර එකහමාරක් පමණ කල්ගතවන අතර මේ වන විම මෙම බිරිඳ, දරුවන් තිදෙනා සමග නොවිදනා දුක්විදමින් තැනින් තැන ඇවිදිමින් සිටි. වයස අවුරුදු 14 පිරිමි දරුවෙක් [9 වසර] සහ වයස අවුරුදු 7 දියනියක් [2 වසර] සහ වයස අවු 4 දියනියක් [පෙරපාසල්] යන වයස්වල පසුවුවද මෙම දරුවන්ට ඉගැන්වීමට හා කන්න බොන්න දෙන්න සහ ඉන්න තැනක් නැතිව අද ලතවෙවී සිටී.

එයට හේතුව වී ඇත්තේ සැමියා ඡීවත්ව සිටියදී මෙම පවුල මාතර දික්වැල්ල ප්‍රදේශයේ කුලී නිවසකයි. ඡීවත්ව සිට ඇත්තේ සැමියාගේ මහ ගෙදරත් මේ වන විට විකුණා ඇති හෙයින් යාමට වෙන කිසිම තැනැක් නැතිව සිට ඇත.

පසුව වැඩිමහල් පුතා පන්සලකට බාර දීමට උත්සාහ දරා ඇත්තේ ඉතිරි දරුවන් දෙදෙනා සමඟ මහ පාරට හරි බහින්න හිතාගෙනයි. නමුත් බූස්සේ පවුලේ හිතවෙතෙකුගේ කට්ටියක් ටික දවසක් යනකන් ඉන්න දීලා. මේ වෙන කොට එම නිවසේ තමයි ඉන්නේ.

මේ මව ඉල්ලන්නෙ සල්ලී නෙවෙයි දරු තිදෙනා සමඟ එකට ඉන්න කවුරු හරි නිවසක් හදලා දෙන්න කියලා.

ඉතින් අසරණ අයට උදව්කරන්න ඕන තරම් කට්ටිය ඉන්න මේ රටේ මේ අසරණ පවුලට උදව් කරන්න කවුරු හරි ඉදිරිපත් වෙනවනම් ඒක මහ ලොකු පිනක්.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S