Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ගායන ශිල්පී ඉරාජ් වීරරත්න විසින් මෑතකදී නිෂ්පාදනය කරන ලද ‘ගිනියම් රෑ’ ගීත වීඩියෝවේ වරදක් තමන් වහන්සේ නොදකින බව පූජ්‍ය පිටිදුවේ සිරිධම්ම හිමියෝ පවසති.

උන් වහන්සේ පෙන්වා දෙන්නේ මෙම ගීතයේ හරි වැරදි බැලීමට පෙර සීගිරි බිතු සිතුවම්ද වසා දැමිය යුතු බවයි.

කාමයෙන් ආශක්ත වූ මිනිසුන්ට කලාවේ සෞන්දර්ය නොපෙනෙන බවද උන් වහන්සේ කියා සිටියේ ‘සම්මා දිට්ටි’ වැඩසටහනේදීය.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S