Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් පසුගියදා ක්‍රිකට් දිවියෙන් සමුගත්තා.

සමුගැනීමෙන් පස්සේ නිවසට වෙලා නිදහසේ ඉන්න ඕන කියන දේ ඩිල්ෂාන් මාධ්‍ය හමු කිහිපයකදිම සඳහන් කළා.
කොහොම වුණත් ඩිල්ෂාන් පසුගිය දවසක වැලිකඩ බන්ධනාගාරයට ගිහින්.

ඒ බන්ධනාගාරයේ පැවැත්වුණු වොලිබෝල් මැච් එකක් නැරඹීම සඳහා.

ඩිල්ෂාන්ගේ ෆේස්බුක් ගිනුමේ ඡායාරූප කිහිපයක් එක්කරමින් සඳහන් කරලා තිබුණේ "සිරකරුවොත් මනුෂ්‍යයෝය" කියලා.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S