Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ක්‍රිකට් පිත්තකින් පහරදීමෙන් පහළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යයකු මරණයට පත්ව ඇතැයි වැලිපැන්න පොලීසිය කියයි.

මතුගම උතුම්ගම පදිංචි එම්. නන්දන නමැති 10 වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යයකු මෙසේ මරණයට පත්ව ඇත. ඊයේ (25දා) දහවනල් නිවෙස අසල ක්‍රිකට් ක්‍රීඩාකරමින් සිටියදී මිතුරන් අතර ඇතිවූ කතාබහක් නිසා එක් ශිෂ්‍යයකු එල්ල කළ පිති ප්‍රහාරයක් නිසා මරණය සිදුව ඇතැයි පොලීසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා ශිෂ්‍යයන් තිදෙනකු පොලීසියට රැගෙන ගොස් ඇති අතර, මළසිරුර මතුගම වෑත්තෑව රෝහලේ තබා ඇත. සිද්ධිය සම්බන්ධව වැලිපැන්න පොලීසිය පරීක්ෂණ පවත්වයි.

උපුටා ගැනීම මව්බිම පුවත්පතෙන්




අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S