Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

කොහුවල බලපොකුණ පාරේ දෙමහල් නිවසක ඉහළ මාලයට ඊයේ (11) රෑ 11ට විතර තරුණයෙක් ඇතුළු වෙලා තියෙනවා.

ඒත් එක්කම ඒක නිවැසියන් දැකලා.

නිවැසියන් දැකපු නිසා මේ තරුණයාට ඉහළ මාලයේ ඉදලා බිමට පැනලා.

එළියට පැනීමත් එක්කම ආරක්ෂිත තාප්පයේ සවිකරලා තියෙන යකඩ කූරුවල ඇණී මේ තරුණයාගේ හිස බිමට වැදිලා කියලයි අනාවරණය වන්නේ.

මේ තරුණයා වයස අවුරුදු 21ක් පමණ වන කුලියාපිටියේ පදිංචි කෙනෙක්.

මෙයා සිද්ධිය වුනු ස්ථානය අසළම තියෙන වාහන අලෙවි සැළ සේවය කරන කෙනෙක්.

කොහොමවුනත් මේ තරුණයා නිවසට ආවේ කුමන හේතුවක් සදහා ද කියලා කොහුවල පොලීසිය මේ වන විට පරීක්ෂණ කරනවා.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S