Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

කිලිනොච්චි - පලෙයි ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් හතරදෙනෙකු මියගොස් තිබෙනවා. බස් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. සිද්ධියෙන් තවත් හයදෙනෙකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ යාපනය - නෙල්ලිඅඩි ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් බවයි පොලීසිය සඳහන් කළේ.

මියගිය අය අවුරුදු 78, 75, 55, 43 වයස්වල පසුවන්නන්.







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S