Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මැදවච්චිය, වල්පොල ගමේ පදිංචි ඩී.එල්.උපුල් රංජිත් (26) තරුණයා උපතින්ම ආබාධිත අයකි. අසනීප තත්වයේ පසුවන සිය පියා, මව, කිරිඅම්මා, සීයා හා ඉගෙනුම ලබන නැගණිය, ජිවත් කරවීම සඳහා ඔහු රැකියාවක් සොයා රට වටේ ගමන් කරයි.

ආබාධිත නිසා ආයතනවලින් තමන්ව ප්‍රතික්ෂේප වෙන බව ඔහු කියනවා.

කොළඹ ප්‍රදේශයේ පරිගණක ආයතනයක සේවය කළ උපුල්ට එම රැකියාව අහිමි වී ඇත්තේ එම ආයතනය වසා දැමීම නිසාය. සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හදාරා ඇති උපුල්, පරිගණක දැනුම, ප්‍රින්ටින්, චිත්‍ර කලාව, ගිණුම් කරණය ආදී හැකියාවන් ඇත.

එමෙන්ම ඔහුට අසාමාන්‍ය හැකියාවන් රැසක්ද ඇත. ලංකාවේ කැරම් සුරයන් අතර සිව් වැන්නාද ඔහුය, කදු නගින්න ,ගස් නගින්න, බල්ටි ගහන්න, අත් දෙකෙන් ඇවිදින්න,ආදී හැකියාවන් ද රැසකි.

උපුල් කියා සිටින්නේ තමන්ගේ හැකියාව බලා පවුල ජිවත් කරවීමට රැකියාවක් දෙන ලෙසය, තමන් කෙසේ හෝ අරමුණ ඉටු කරගන්නා බව කියයි.

ඔහුගේ ලිපිනය ඩී .එල් .උපුල් රංජිත් නො 01 ,වල්පොල මැදවච්චිය






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S