Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ආජන්ටිනාවේ සිදුවුණු සිදුවීමක් මේ. මස් කඩ හිමිකරුවෙක් මෝටර් රථයෙන් ගමනක් යන අතරතුරේ දී මංකොල්ලකරුවෙකුගේ ප්‍රහාරයකට ලක්වුණා.

වාහනයට ප්‍රහාරයක් එල්ල කර මේ පුද්ගලයාව මංකොල්ලකන්න දරපු උත්සාහය වැරදී ගියේ මේ මස් කඩ හිමිකරුවා වහාම ක්‍රියාත්මක වී වාහනය ඉදිරියට ධාවනය කිරීම හේතුවෙන්.

මංකොල්ලකරුවා මේ වාහනයේ ගැටුණු අතර පොලිසිය පැමිණෙන තෙක් ඔහුව වාහනය සහ මහ මඟ අතර වූ කණුවකට සිර කොට තබාගන්නත් මේ පුද්ගලයා සමත්වුණා.





අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S