Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

මම හිටපු තැන කට්ටිය මාව ගෙනත් දැම්මා..
එක්කගෙන ගිහින් ඒගොල්ලන්ට බාර දෙන්න..


තම ජීවිත කාලය පුරා දහදිය කඳුළු වඟුරවමින් දරුවන් පෝෂණය කර උස් මහත් කරන්න පියවරුන් විඳින්නේ නොවිඳිනා දුකක්.
‍එසේ දරුවන්ට පණ මෙන් ආදරය කළ පියෙක් අතහැර දමා යෑම් සංවේදී පුවතක් අපට වාර්තා වුණේ කොළඹ විහාරමහා දේවී උද්‍යානයෙන්.

දිනකට දෙනෝ දාහක් ගැවසෙනා ස්ථානයක බංකුවකට වී අපේක්ෂා සහගත දෙනෙතින් යන එන මිනිසුන් දෙස බලා සිටින මේ පියා අපට දැකගන්නට ලැබුණේ විහාර මහාදේවී උද්‍යානයේදී.

විහාර මහා දේවී උද්‍යානයේ ඒ මොහොතේ සිටි සංවේදී හිත් ඇති පිරිසක් විසින් මේ වයෝවෘද්ධ පියා පිළිබඳව පොලිසියට දන්වා තිබෙනවා.

පසුව විහාරමහා දේවී උද්‍යානයේ පොලිස් මුරපොලේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් විසින් එම පියා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තා.







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S