Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

දරුවෙකුගේ ආරක්ෂාව,ආදරය යන සියලු දේ නිර්මාණය වෙලා තියෙන්නේ අම්ම කෙනෙකුගේ අසීමිත සෙනෙහසට ආවරණය වෙමින්. එවන් උත්තරීතර මාතෘත්වයට නිගා දෙන වීඩියෝ දසුනක් අද සමාජ ජාල වෙබ් අඩවි කැළඹවූවා.

මේ සිද්ධිය වාර්තා වුණු ස්ථානය වෙන්නේ යාපනය කෝපායි ප්‍රදේශය. මේ කාන්තාව කෝපයෙන් තම දියණිය සිටින ස්ථානයට පැමිණෙන්නේ දරුවා ස්නානය කිරීමට අකමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙන්.

එහිදී මව දරුවාට ක්‍රෑර අන්දමින් පහර දෙන අතර මෙම සිදුවීම කිසියම් පුද්ගලයෙකු විසින් රහසිගතව පටිගත කර ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියට මුදා හැර තිබුණා.

කෝපායි පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ මව අත්අඩංගුවට ගත් බවයි.

ඇය සමග ඇගේ දරුවන්ද මේ වන විට කෝපායි පොලිසියේ රැදී සිටින අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S