Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ මාර්ගයක ගමන් කළ තරුණියකට, පුද්ගලයෙකු විසින් නොසිතූ අයුරින් පහරදී තිබෙනවා.

මෙලෙස පහර දීම කර ඇත්තේ නාඳුනන පුද්ගලයෙකු විසිනුයි.
නොසිතු ලෙස සිදුවූ මෙම පහර දීම හේතුවෙන් එම තරුණිය ඇද වැටි ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එලෙස ඇදවැටුණු තරුණිය අසල සිටි පිරිසක් විසින් බේරාගෙන ඇති බව සඳහන්.

එම පහර දීම සිදු කළ පුද්ගලයා පලා ගොස් ඇති අතර ඔහු අල්ලා ගැනීමට හැකිවී නැහැ.

පහරදීම සිදුවූයේ කුමන හේතුවක් නිසාදැයි තවමත් අනාවරණ වී නැහැ.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S