Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

ඥාති නැන්දනියක් විසින් අලුත උපන් බිළිඳෙක් රෝහලේ සඳලුතලයෙන් එළියට විසිකළ පුවතක් උතුරු ඉන්දියාවෙන් වාර්තා වනවා.

Kanpur හි පෞද්ගලික රෝහලක ගොඩනැගිල්ලක අඩි 30 ක් උස ස්ථානයක සිටයි මෙම කුඩා බිළිඳා එළියට විසිකර දමන්නේ.


අලුයම් කාලයේදී මෙම කාන්තාව බිළිඳා රැගෙන පිටතට පැමිණ බිළිඳා විසිකර දමා නැවතත් බිළිඳා රැගෙන යන අයුරු දක්වමින් ව්‍යාජ ලෙස තුවායක් අතින් රැගෙන ඇතුලට ගමන් කරන අයුරු CCTV දර්ශනවල දැක්වෙනවා.

කෙසේ වෙතත් අලුයම පියා විසින් තම දරුවා නොමැති බව දැනගැනීමෙන් අනතුරුව දරුවා සොයා රෝහලේ නොමැති බව දැනගැනීමෙන් අනතුරුව මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

පොලිසිය වහාම ක්‍රියාත්මක වී සෝදිසි කිරීමකදී එම ගොඩනැගිල්ලේ යකඩ ආධාරකයක් මත වැටී සිටි දරුවා සොයාගෙන තිබෙනවා.

කුඩා දරුවා විසි කිරීම හේතුවෙන් තුවාල ලබා සිටියත් බිළිඳාගේ දිවි බේරී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අදාල කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් පරීක්ෂණ අරඹා තිබෙනවා.

කාන්තාව දරුවා විසිකළ අයුරු දැක්වෙන CCTV දර්ශන පහතින්...







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S