Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

වැඩිහිටියෝ වගේම දෙමව්පියෝ හැසිරෙන්න ඕනේ තමන්ගේ දරුවන්ට වගේම බාල පරපුරට ආදර්ශයක් වෙන විදිහට.

ඒත් තමන්ගේ අවුරුදු 4 ක් වුණු දරුවා ළඟ ඉද්දි සිහියක් නැතිවෙන්නම මත්පැන් බීලා වාහනයක ගමන් ගත්තු සිද්ධියක් ගැන විදෙස් රටකින් වාර්තා වුණා.
මේ සිද්ධිය වාර්තා වුණේ ඇමරිකාවේ ඔහියෝ නගරයෙන්.

පාසලක් අසලදි තමයි හොඳටම බීලා හිටපු අම්මයි තාත්තවයි කැමරාවට හසුවෙලා තිබුණේ.

කොහොම වුණත් සිහියක් නැතිව හිටපු මේ දෙන්නව රෝහල් ගතකරලා නීතිය ක්‍රියාත්මක කරලා කියලයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.






අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S