Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

පේරාදෙණිය කැම්පස් එකේ ආදරය වෙනුවෙන් නිර්මාණය වුණු ” ඔබේ ආදරෙන් මා දැවේ” කියන වීඩියෝවෙන් කා අතරත් නමක් දිනාගත්ත කෙනෙක් තමයි කසුන් ද සොයිසා.

රත්නපුර පැත්තේ පදිංචි වෙලා හිටපු කසුන් ශිෂ්‍ය ක්‍රියාකාරකම් නිසා නමක් දිනාගත්තු කෙනෙක්.

කළමනාකරණ පීඨයේ අධ්‍යාපනය ලබන කසුන් පසුගිය දවසක ජීවිත ගමනට සමුදීලා තිබුණේ ලොරි රථයකට යටවෙලා.

නේවාසිකාගාරයේ ඉඳන් යතුරුපැදියෙන් පේරාදෙණියට ගිය කසුන් අතරමගදි ලොරියක ගැටිලා ඒ ලොරියටම යටවෙලා තිබුණේ කසුන්ගේ යාළුවෝ හැමෝම හඬවමින්.

කසුන්ට මිය යනකොට වයස අවුරුදු 23 යි.

හිතාගන්නවත් බැරිවිදිහට කසුන්ට සිද්ධ වෙච්ච දේ නිසා ඇතිවුණු වේදනාවත්, දුකත් කසුන්ගේ යාළුවෝ ෆේස්බුක් ගිණුමේ සටහන් කරලා තිබුණා.







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S