Facebook Official Fanpage Official Twitter Account Google+ Official Page Rss Feed

Sinhala News

Entertainment

Sports News

Miscellaneous

TRENDING

වයස අවුරුදු 14 ත් 16 ත් අතර පසුවන ළමුන්ගෙන් සැදුනු කල්ලියක් බස් නැවතුමක සිටින තරුණයෙකුට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

southwest London හි බස් නැවතුමකදීයි මෙම අමානුෂික පහරදීම සිදුව ඇත්තේ.

අදාල සිසුන් විසින් මෙම තරුණයාට පහරදී ඇත්තේ ඔහුගේ මුදල් පසුම්බිය සහ ජංගම දුරකථනය ගැනීමට බවටයි අනාවරණය වී ඇත්තේ.
අදාල කල්ලියේ ළමුන් 10 දෙනෙකු පමණ එම අවස්ථාවේ සිට ඇති බවටයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

පහරකෑමට ලක්වූ තරුණයා 19 හැවිරිදි වියේ පසුවන අතර ඔහු Streatham හි මෙම බස් නැවතුමේ වාඩිවී සිටින අවස්ථාවේ එකවරම එහි කඩාවදින අදාල ළමුන් විසින් ඔහුට පහරදෙනු ලබනවා.

එහිදී එක් ළමයෙකු විසින් මෙම තරුණයාට පුටුවකින් පහරදෙන අතර එහිදී ඔහු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම වීඩියෝව පහතින්....







අපගේ නවතම පුවත් බලන්න..

© 2011-2016 Gossip9Lanka.co.uk

Join with Us

Latest Gallery

Video Gallery

A R C H I V E

Political News

Around the World

L A T E S T C O M M E N T S

S T A T S